DKSIR.LK App

Your classes,
in your pocket.

Live පන්ති, recordings, MCQ, notes සහ notifications — DKSIR.LK app එක phone එකට දාගෙන එක tap එකකින් පන්තියට එන්න.

The DKSIR.LK app is installed on this device
Free Under 1 MB to install Class notifications APK updated 16 Nov 2026
Why the app

Everything you need, one tap away

Opens instantly

Browser එකේ link ටයිප් කරන්න ඕනෑ නැහැ — home screen icon එකෙන් කෙලින්ම.

Class alerts

නව පන්ති, recordings සහ announcements ගැන notifications.

Full-screen

Address bar නැති, app එකක් වගේම පිරිසිදු full-screen අත්දැකීමක්.

Always up to date

Updates ස්වයංක්‍රීයව — නැවත download කරන්න අවශ්‍ය නැහැ.

How to install

Install in 3 steps

1

Open in Chrome

Android phone එකේ Chrome එකෙන් dksir.lk open කරන්න.

2

Tap “Install the app”

මේ page එකේ install බොත්තම හෝ Chrome menu (⋮) → Install app ඔබන්න.

3

Open from home screen

DKSIR.LK icon එක home screen එකේ — එකම login එකෙන් පන්තියට.

1

Download the APK

ඉහළ ඇති Download APK බොත්තම ඔබන්න.

2

Allow the install

Phone එක ඇහුවොත් මේ browser එකට Install unknown apps අවසර දෙන්න.

3

Open & sign in

Downloads එකෙන් file එක open කර Install ඔබන්න, පසුව login වන්න.

1

Open in Safari

iPhone / iPad එකේ Safari එකෙන් dksir.lk open කරන්න.

2

Tap Share

පහළ ඇති Share (⬆) බොත්තම ඔබා Add to Home Screen තෝරන්න.

3

Tap Add

Add ඔබන්න — DKSIR.LK app එක home screen එකේ ඇති.

App එකේත් website එකේත් ගිණුම එකයි — එකම WhatsApp අංකය සහ මුරපදයෙන් login වන්න.